FASCINATION ABOUT SINHALA SUB

Fascination About Sinhala sub

Fascination About Sinhala sub

Blog Article

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

අපරාධ, ඔක්කොම එකට, ක්‍රියාදාම, චිත්‍රපට, දමිළ, නාට්‍යමය, පීටර් බාත්ලට්, භායානක, සිංහල උපසිරැසි

සියල්ල එක තැනකින් සොයාගැනීමට පහසු වන ආකාරයට අප විසින් මෙය ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර පිළිවෙලට වෙන්කර ඇත.

කතාවෙ නොකිව්වත් කෙටියෙන්ම කියනව නම් කේරළයෙන් හයිද්‍රාබාදයට ඉගෙනීම සඳහා ගිය ලැජ්ජශීලී තරුණයෙක් එහිදී මුණ ගැහෙන තවත් මලයාලි තරුණියක් සමග ඇති වන ඒක පාර්ශවීය ආදරය ද්විපාර්ශවික කර ගැනීමට දරන උත්සාහයත් එ සඳහා තවත් තරුණයකුගෙන් ඇති වන ප්‍රතිරෝධයත් සම්බන්ධ් කතාවක්.

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

තලපති නිසා නෙවෙයි, සේතුපති විජේ නිසයි මේක බලන්නේ මං. පීටර් අයියා සුපිරිම ඈ

මුදලක් උපයාගන්න සමත්වී ඇති බජට් බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් වෙනවා.

උපසිරැසියට ස්තූතියි හොඳටම කරල තිබුන ❤️

ලංකාවෙ මලයාලි උන්මාදය වැඩි උනේ ප්‍රේමම් මගින් නම් මෙන්න ඒ නමම පොඩ්ඩ්ක් තෙළිඟු ආරකට යොදල අළුත් එකක් ගෙනත් තියෙනවා ඒ උන්මාදය දෙගුණ තෙගුණ කරන්න. මේක තව තව යාළුවන්ට හඳුන්වල දෙන්න ඔවුන් ආදරයෙන් මලයාලි සිනමාව වැළඳ check here ගන්නව සිකුරුයි.

පාසලට ගියාම එතනත් වලි දාගන්නවා. ඉතින් බැරිම තැන එස්ටෙලාව පාසලෙන් අස් කරනවා. අස් කරන්න කලින් එස්ටෙලාගේ අම්මා එයාව අස් කරගන්නවා. (ඒක වෙන විදිහ චිත්‍රපටයෙන් බලන්නකෝ.) එයාලා හදන්නේ ලන්ඩන්වල රීජන්ට්ස් පාක්වල පදිංචියට යන්නයි. යන අතරතුරේ උදව්වක් ඉල්ලන්න එස්ටෙලාගේ අම්මා යාළුවෙක් හොයාගෙන යනවා. එතනදි තමයි එස්ටෙලාගේ ජීවිතය කණපිට පෙරළෙන්නේ…

ඉතින් ‍කවුද එස්ටෙලාගේ අම්මගේ යාළුවා? එස්ටෙලාට හොඳ කෙනෙක් වෙන්න පුලුවන් වෙයිද? එතකොට කෘඑලාගේ බිහි වීම සිද්ධ වෙන්නෙ කොහොමද?

සුභම සුභ සිංහල, දෙමළ අළුත් අවුරුද්දක් වගේම සුභ රාමසාන් අවුරුද්දක් වේවා! රටේම පුරවැසියො අවුරුදු සමරන මොහොතක ඔන්න එහෙනම් අපේ මලයාලි රසිකයින් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටි ප්‍රේමාලු අද නිකුත් උනා. ඉතිං උණු උණුවෙම දෙන එක අපේ වගකීම.මේක ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඕනෑම මලයාලි රසිකයෙක් මේක ගැන දන්නවා.

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

Report this page